චතු ගුණසේකර ? 5 years ago 260 5 6
මහවැලිය කිව්වම බලන්න ඇති
කවියක්ද කියලා
නැ අද මහවැලිය සමාන වුනේ
ප්‍රේමයට........
මහවැලියට නන් අවසානයක් තියෙනවා.ප්‍රේමයට අවසානයක් නැ.
එහෙමයි අපේ අය හිතන්නෙ...
ප්‍රේමය ඇති වෙන්න,නැති වෙන්න තැනක් නොතැනක් නැ.මහවැලිය ඔය ඔක්කොටම වඩා වෙනස්..ඒකයි මිනිස්සු අදටත් ප්‍රේමය මහවැලියට සමාන නොකරන්නෙ..
කොච්චර ඉර මුදුන් උනත් මහවැලිය නවතින්නෑ.කොච්චර කාලය ගියත් මහ සයුර බලාපොරොත්තු අත් ඇරියෙත් නැ..
වෙනස් වෙන ලෝකයත් එක්කම සමාජ රටාව හැසිරීම වෙනස් වෙලා..මිනිස්සු යන්නෙම ප්‍රේමය විරහව ලග රැදුනු ඉර හද යටට....
ප්‍රේමය ඉර හද නොවී මහවැලිය වුනි නම්,
අදටත්,හෙටටත් විරහවට වඩා කවි හැදෙන්නෙ ප්‍රේමය ලග ?
-චතූ-
03/11/2020
ශශී❤️? 5 years ago ඇත්තමයි.. ලස්සනයි ❤
Geethanjalee ? 5 years ago Mmmm?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි චතූ. ඇත්තමයි ඒ අදහස අපූරුයි
Deesha(දීෂා)❤️ 5 years ago ඇත්තමයි ගොඩාක් ලස්සනයි
thanya priyadarshana 5 years ago සූ ලස්සනයි
චතු ගුණසේකර ? 5 years ago තැන්කියු හැමෝටම ❤️