චතුරංගි හර්ශිකා 5 years ago 324 4 5

Nisadas Image

?❤බොළඳ කවි❤?

-අහිමිකම තුළ හිමිකම් සොයා-

හිතවත්ම හිත ගාව ආදරෙන්
උන්නාට...
ආදරේ මහ මෙරක් මං උඹට
දුන්නාට...
සිගිති මල් හීනයක මං පෙමින්
බැඳුණාට...
මට නොවෙයි නුඹ අයිති මං බලා
උන්නාට...

පුංචි පා පොඩි පවා පිස දමා
හැදුවාට...
අයිතියක් කියන්නට ඉඩක් නෑ
අක්කාට...
පුංචි කිටියෝ ඉන්න තැනක සතුටින්
ඉන්න...
ආදරෙයි හැමදාම මම පුංචි
කිටියාට...

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 5 years ago Kitty pancha??? ලස්සනයි ❤️❤️

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 5 years ago Thanks ?❤❤

Geethanjalee 5 years ago Soooti pus babek❤️?

චතුරංගි හර්ශිකා 5 years ago Oww?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps