චතු ගුණසේකර ? 5 years ago 240 3 6
ම්ම්ම් ඒක සුන්දර හීනයක්
...................
ස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා.ම්ම් එයා වැඩිමහල් පන්තියේ.
මටත් ටිකක් ආඩම්බරයි☺️
ස්කෝලෙ ලයිබ්‍රි පීරියඩ් එක අපි දෙන්නා ආසම උන තැන.
මොකද දෙන්නට දෙන්නා ගොඩක් වෙලා රැදෙන්නෙ එතන ?
පොත් කියවන්න මේසේ ලමයි ඔක්කොම පොත් අරන් වාඩිවෙන කොට,අපි හැමදාම වාඩිවුනෙ කොන් දෙකේ..
අපි ලයිබ්‍රි ආවට පොත් නෙවෙ හැබැයි කියෙව්වේ දෙන්නගෙ හිත් ?
ඒ ඇස් දෙක අස්සෙ කියන්න ගොඩක් දේවල් හැංගිලා තිබුනා.,
ඇස් දෙක වෙනතකට ගන්න තරම් දෙන්නටම ලෝභයි
ඔව් ඒක මටත් තේරුනා..
අයියෝ !
හීනෙ මග නැවතුනා.
ඒ මදුරුවා ඒ හීනෙ මග නැවැත්තුවා කියලා හිතට දැනුනම,??
සැ:සු
-චතූ-
17/11/2020
චතුරංගි හර්ශිකා 5 years ago පාසල් ප්‍රේමය ❤
චතු ගුණසේකර ? 5 years ago ම්ම්ම්..?
Deesha(දීෂා)❤️ 5 years ago Oho ❤ ලස්සනයි
චතු ගුණසේකර ? 5 years ago Hee,thank deesha akki
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️ කෝ ඔය මදුරුවා
චතු ගුණසේකර ? 5 years ago Shashi akki.maduruwa nn jiiwathun athr nethuwethi dn ?