thanya priyadarshana 5 years ago 219 6 4

Nisadas Image

අහංකාරකම සඳට...

ඇස්වහක් නෑ උඹට...
උඹේ ලෙන්ගතුකමට...
ශමා කරලනූ අහස,
අහංකාරම සඳට...,
නොදුටුවා නොවෙයි මා...,
පරිවාර තාරකා,
අතරමං වුනා මං,
අවනතව ඒ නයන,
පුළුන් යහනක ගුලිව,
ගිණියමේ සැතපෙන්න..
හැමදාම හඳට බෑ..
පුර හඳව පායන්න...,
හද කැමැති වළාපට,
තුරුළු කර සැනසෙන්න.....,
ඉතින් අද විතරක්ම,
මට සමා කරලන්න...

Comments (4)

චතුරංගි හර්ශිකා 5 years ago ❤❤❤

Deesha(දීෂා)❤️ 5 years ago ?❤️❤️❤️ ලස්සනයි

ශශී❤️? 5 years ago ලස්සනයි ?❤️

චතු ගුණසේකර ? 5 years ago ❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps