චතු ගුණසේකර ? 5 years ago 263 3 7

Nisadas Image

මං ආසම තනියෙන් ඉන්න ?

පාට තැවරුණු
ලෝකයක් මැවුන ...

හීන පොදි බැද
ප්‍රේමයන් සොයන...

දුර දිගක් මග තොටක්
තාම අපි නොහදුනන...

මේ ගමනේ මං කැමතිම
තනියම ඉන්න....

-චතූ-

Comments (7)

Deesha(දීෂා)❤️ 5 years ago ?? ලස්සනයි

චතු ගුණසේකර ? 5 years ago Thanq akki

Madhusanka Prabhath 5 years ago ලස්සනයි?

චතු ගුණසේකර ? 5 years ago @Madhusanka thaq ?

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤

චතු ගුණසේකර ? 5 years ago @shashi,@chathu thaq♥️❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps