චතු ගුණසේකර ? 5 years ago 296 3 6

Nisadas Image

පාර කියන තාරුකාවෙන් එපා යන මග අහන්න ?

පාර කියන
පහන් තාරුකාවෙන්
එපා යන මග අහන්න.....

දිළී නිවෙන
නිවී දිලෙන එක මොහොතක් ඇති
මෙතුවක් ආ මග
වරදින්න.....

ලා තණ අග
කදුලැල් සලන
පුංචි පිණි බිදුවෙන්
මග අහන්න ......
තාමත් නොමැකී ගිය
පියවර මතින් කියාවි ....?

-චතූ-

Comments (6)

Madhusanka Prabhath 5 years ago පිණි බිදුවත් හරියට පාර කියයිද ?? ?

චතු ගුණසේකර ? 5 years ago @madhusanka ඕඔ නේ,කියයි ♥️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි චතූ?❤

චතු ගුණසේකර ? 5 years ago තැන්කියු චතූ අක්කි ♥️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤️

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps