චතු ගුණසේකර ? 5 years ago 285 3 9
ඇලඩින් උනොත් මං
පහන පිරිමැද වරුවක්
ඉල්ලන්නෙ එක දෙයක් මං
පලස මත නැගෙන්න මොහොතක්...
°°°°°°°°°
ඉර, බහින හෝරාව ලංව ගොස්
අසමි මම එක දෙයක් ඔහුගෙන්
මෙදා නත්තලට වත්
නොලියමිද කවි පෙමක් ...
-චතූ-
1/12/2020
චතුරංගි හර්ශිකා 5 years ago මෙදා නත්තලට වත් නොලියන්නෙහි ද පෙම් කවක්...
චතුරංගි හර්ශිකා 5 years ago ❤
Madhusanka Prabhath 5 years ago මෙි අවුරැද්දටත් මෙහෙම ඉදලා ලබන අවුරැද්දෙම තමා ලියන්න වෙන්නෙ ..
චතු ගුණසේකර ? 5 years ago @madhusanka හා කො ♥️
චතු ගුණසේකර ? 5 years ago @හරි අක්කි.තැන්කියු
Deesha(දීෂා)❤️ 5 years ago ?❤️
ශශී❤️? 5 years ago ම්ම්ම් ලස්සනයි ?
Nawodya Dissanayake 5 years ago ❤❤❤❤
Tharindu Rukshan 5 years ago තව අවුරුදු දෙකකටවත් නත්තල් නැතෝ