චතුරංගි හර්ශිකා 5 years ago 295 3 9
ජීවිතේ මෙතෙක් ආ ගමනේ මතකය තනපු...
හිත් යායම මිතුරු හිනාවෙන් හැඩ
කරපු...
ලස්සනම කවිකමක් වෙලා හිත
නිවපු...
සොඳුරු මිතුරුකම් තිබුණා අතීතයේ හිත සනසාපු...
ඒ අතරේ,
මතකත් එක්කම අකීකරු හිතට ගොඩ
ගහපු...
කවිකාර සිතුවිලි යළි යළිත්
මරපු...
සමහර කලු සුදු හීනත් තිබුණා හිත පුරවපු...
අදටත් යළි යළිත් හිත මෙන්ම නෙතත් රිද්දපු...
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි ❤️
ශශී❤️? 5 years ago ලස්සනයි ??
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq??
Nawodya Dissanayake 5 years ago ????
Tharindu Rukshan 5 years ago නියමයි. කලු සුදු හීන පාට නොකෙරුනු.... කාලයේ වැලි තලෙන් සැගවුනු.... හීන ඇත නොහඩවා රිදවපු....
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq tharindu??
චතුරංගි හර්ශිකා 5 years ago Nawodya?❤
Tharindu Rukshan 5 years ago ???
චතුරංගි හර්ශිකා 5 years ago ??