Tharindu Rukshan 5 years ago 261 4 5
නුබත් එක්ක සෙල්ලම් කල කාලය....
මතක් උනා මට අද මෙන් නැගණිය....
අපිටත් නොදැනිම කාලය ගත විය....
නුබත් මාත් දැන් පිපි කුසුමන් මය....
සිත් තුල පෙම් මල් විකසිත වී ඇත....
නැගණිය වූ නුබ මට සොදුරිය අද....
රන් හුයකින් අපේ දෑගිලි පටලා....
සසර ගමන එකටම යමු සොදුරිය....
චතුරංගි හර්ශිකා 5 years ago ?❤ ලස්සනයි
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි ?
ශශී❤️? 5 years ago ම්ම්ම් ලස්සනයි
චතු ගුණසේකර ? 5 years ago ලස්සනයි
Tharindu Rukshan 5 years ago Thank you