ශශී❤️? 5 years ago 291 4 6
අගුලු ලා නෙක යදම් සිරකර
තැනූ මන්දිර ගරා වැටුනිද...
නෙතට බර වැඩි කදුලු ඉකිබිද
පබලු මිනි මුතු පැරද වූයෙද...
තනුව අහිමිව වැයුනු සත්සර
මියුරු පෙම් ගී ගොතනු කෙලෙසද...
කතර ගිම් මැද ගෙවෙන දිවියට
සතුට සිහිනෙන් වඩිනු පමණද...
ශශී
Deesha(දීෂා)❤️ 5 years ago ?? ලස්සනයි ගොඩක්ම ❤️?
ශශී❤️? 5 years ago Thank u nethu ❤️
චතු ගුණසේකර ? 5 years ago ම්ම්ම්.?? ලස්සනයි නිසදැස ?
ශශී❤️? 5 years ago Thank u chathu❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ???
ශශී❤️? 5 years ago Thank u ❤️?