Tharindu Rukshan 5 years ago 252 5 5

Nisadas Image

❤️❤️❤️ඇගේ ආදරේ❤❤

දවසක හමුවී නුබ ලඟ ඉන්නට....
පෙරමෙන් නුබගේ තුරුලෙ රැදෙන්නට....
නුබේ සිනාවන් බලා සිටින්නට....
අවසර දෙනු මැන නුබේම වන්නට....

අපි ආ ගිය මග නැවතත් යන්නට....
බලාසිටිමු අපි දෑස් අයාගෙන....
නුබට දුන්නු සිත එලසම ඇත ලඟ....
සසරින් සසරට යමු අපි එක මග....

සීතල සුලගක් ගත දැවටෙන විට....
නුබ නැති පාලුව හොදට දැනෙන විට....
උණුසුම අරගෙන ආවොත් නුබ මට....
තුරුලෙම ඉන්නම් උණුසුම විඳගෙන....

----රුක්ෂාන්----

Comments (5)

චතු ගුණසේකර ? 5 years ago ලස්සනයි ?

Tharindu Rukshan 5 years ago Thank you ????

ශශී❤️? 5 years ago ලස්සනයි ගොඩක් ?

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤

Tharindu Rukshan 5 years ago Thank you hemotama????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps