චතු ගුණසේකර ? 5 years ago 323 3 4
ජීවිතේ කියන්නෙම
නැති දෙයක් හොයන එක
තියෙන බව දැන දැනම
නොදන්නවා වගෙ
තියෙනවද අහන එක
තියෙන තැන දැන දැන
කොහේද කිය කිය
ඒ තැනම මග හැර
එහෙ මෙහෙ යන එක
කවදහරි දවසක
නිස්කලංක සවසක
කාටහරිි
"මෙන්න මේකයි උනේ ඉස්සර"
කියා ජීවිතේ
වමාරන එක
♥️
(උපුටා ගැනීමකි )
චතූ ?
Deesha(දීෂා)❤️ 5 years ago හ්ම්ම් ඇත්තමයි ලස්සනයි ✍️?
චතුරංගි හර්ශිකා 5 years ago Mm... lassanai eka ?❤
චතු ගුණසේකර ? 5 years ago Thanq ?
ශශී❤️? 5 years ago ලස්සනයි ?