චතු ගුණසේකර ? 5 years ago 328 3 5
පොද වැස්සට තෙමීගෙන
හන්තාන මීදුම දුර
අතවනාවි දවසක
ඇවිද යන්නට ගව් දුර
සියුමැලි දෙඅත් පටලවගෙන
හීන නෙක ඇහිදින්න
අවරගිර අහස යට
ආසයි කවි ඇහිදින්න
රැලි නැගෙන බිදෙන රළ ට
වැව් රළ මුමුණන කවියට
එදාට හැකිවේවිද
පෙම් බදින්න අපූරුවට
සෙනෙහසේ ඉම දුර ඈතක,
නොනවතින කවක් ගොතන්නට
නුවර අහසත් සැරසෙයිද
ප්‍රේමයට තනු මවන්නට...
-චතූ-
6/12/2020
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?✍️❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤✍
Dila ???? 5 years ago ❣️
චතු ගුණසේකර ? 5 years ago Thanq hemot
ශශී❤️? 5 years ago ලස්සනයි ??