Dila ???? 5 years ago 261 6 6

Nisadas Image

1.

හීන නොදකින නුඹ
දැඩි ගැඹුරු නින්දක
තෙමි තෙමි තනියම
හීන වැස්සක මම..

තරු රෑන වට වී
සඳට පෙම් බස් දොඩන
හීන් හීතල හිරිපොද
ඇඟිලි තුඩු පවා කිතිකවන..

මේ සොඳුරු රාත්‍රිය
නොතකාම නොවිඳම
නුඹ ගැඹුරු නින්දක
මම තවම අවදිව..

Comments (6)

Tharindu Rukshan 5 years ago Lassanai

චතු ගුණසේකර ? 5 years ago Lassanyi

ශශී❤️? 5 years ago ලස්සනයි ??

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?✍

Dila ???? 5 years ago Thank you ❣️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps