චතු ගුණසේකර ? 5 years ago 387 7 8

Nisadas Image

හීන •••••

දන්නවද?
නින්ද නොයන මැදියමට
හිත තනිවෙන්නෙ හීන යට..
සිතිවිලි යට...
සමහර හීන එකින් එක ගලපගෙන යනකොට මටත් නොදැනිම ඒක කවියක් වෙලා...
ඇත්තමයි,
රෑ මැදියමේ ඒ කවි වලට පණ දෙන්නෙ කලුවර විතරමයි
ඒත් දන්නවද,
දඩබ්බර අහස ගොරව ගොරව අකුණු සැර එවනකොට,
උපදින්නවත් පින නැතුව
සමහර හීන මියැදෙනවා
කලුවරට වත් නොකියාම.....?

-චතූ-
16/12/2020



Comments (8)

Deesha(දීෂා)❤️ 5 years ago Hmm ඇත්තමයි ? ලස්සනයි ❤️✍️

ශශී❤️? 5 years ago ලස්සනයි ගොඩක් ❤️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි චතු ❤

චතු ගුණසේකර ? 5 years ago Thanq hemotm ❤️

Madhusanka Prabhath 5 years ago Nice …?

Dila ???? 5 years ago ලස්සනයි අක්කේ..

D S Dinuwanthi 5 years ago Patta ?

Ranatunge Jayawardene 1 year ago කළුවර මෙතරම් මිහිරිද සිතුනා! - ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps