චතුරංගි හර්ශිකා 5 years ago 261 3 3
ආදරණීය හිත ළග නැවතුණු
දවස
සොඳුරුයි තාම හිත පාරනවා
මතක
පෙර වාගේම හමු වන්නට
මංසලක
එක පාරක් ඇවිදින් යන්නට
බැරිද...?
අමතක කරන්නට කොතරම් බල කෙරුවත්
මතකය රිදුම් දෙයි නෙතු අතරේ
හෙටටත්
නුඹ නමටම පේ වූ භවයේ
තවමත්
බලා සිටින්නම් කදුලක් යළි
වැටුණත්...
පුදුමයි ඔහොම ඉන්නට උඹ
උගත් හැටි
මෙතරම් ළංව උන් මට ගිනි
දුන්න හැටි
පමා වෙලාවත් ආවොත්
නැවත හැරී
මගේ කියා සින්නක්කර
ලියා ගමී...
මම,
චතූ
Deesha(දීෂා)❤️ 5 years ago ? හිතුවක්කාරයි... ලස්සනයි ඒ වුනාට...
ශශී❤️? 5 years ago ලස්සනයි ?❤️
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq ❤