Dila ???? 5 years ago 252 5 5
නොදැක්කා වගේ උන්නාට
නොදැනුනා සේ හිටියාට
නුබ සොදුරු තරුවකි
පපුවේ හරි මැදට අහසින්ම
රිද්දගෙන කඩාගෙන වැටුනු
යන්න යැයි කිව්වාට
රව රවා බැලුවාට
දන්නවද නුබව මට කිරුලකි
හිතාමතාම අහිමිවුන
ඉතින් හැරි නොබලා යන්න
මැරුණු දාකට එන්න
මගේ මලකද දෙස බලා
මැණික මං ආවා
'සුබ ගමන් හොදද'
යැයි පවසන්න
කදුලු වැල් නෙහෙලන්න
චතු ගුණසේකර ? 5 years ago ???ම්ම්ම්ම් ලස්සනයි නිසදැස
ශශී❤️? 5 years ago ලස්සනයි ?
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?❤
Dila ???? 5 years ago ස්තූතියි ❣️❣️