Dila ???? 5 years ago 280 3 4

Nisadas Image

8.

ඉතින් දෙනවද අවසර
නුපුරුදු හිනාවකට
දෙන්න ඉඩ හසර..

දිය වෙලා වැටුන හැටි
සිතල පිරුනු ඇස් යට
නොකියාම ඉන්නම් මම
නුඹ හදපු හීන හිත යට
ලගට එන්න පිය මනින
ඒ නුපුරුදු හිනා මලට..

එකීන් එක ගලපා මතක
ඉතින් මම හිනා වෙන්නද
දුරට යන නුබේ සිනා දැක..

මැණික..
යන්න යනකොට
අරන් යන්න ඕනිමයි
නුඹ ගෙනා කදුලු කැට..

Comments (4)

ශශී❤️? 5 years ago ?❤️ලස්සනයි නන්ගි

Dila ???? 5 years ago Thank you akka ❤️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි Dila❤❤❤

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps