චතුරංගි හර්ශිකා 5 years ago 302 4 5

Nisadas Image

?❤️

-උපුටා ගැනීමකි-

බොද මීදුම් කදු රැල්ලේ සුරංගනා රජ දහනේ
නුඹේ සිනා කදුළු බිදක් හෙටත් වාසනා හෙටත් වාසනාවන්...
සිහින නදී නළ රැල්ලේ පැතුම් රුවන් රන් ඔරුවේ
නුඹේ නිමල නිද්‍රා ගී මටත් වාසනා මටත් වාසනාවන්...

සිතක තැවුල් සන්සිදිලා මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය මටත් වාසනා හෙටත් වාසනාවන්...
රැහැයියන්ගේ නොනිම් නාද සැවුල් කොවුල් විහග ගීත
අපට ඇරුණු හුදෙකලාව හෙටත් වාසනාවන්...

( දුහුළු මලක් චිත්‍රපටයේ ගීතයක්)

Comments (5)

ශශී❤️? 5 years ago ආසම සින්දුවක් ?❤️

Dila ???? 5 years ago ?

චතුරංගි හර්ශිකා 5 years ago ❤❤❤

Deesha(දීෂා)❤️ 5 years ago ❤️❤️

චතුරංගි හර්ශිකා 5 years ago ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps