ශශී❤️? 5 years ago 305 3 4
ලන් වෙන්න රහසින්ම හිත ගාව නැවතිලා
පෙරුම් පිරු සිහිනයම දැන් සැබෑවක් වෙලා...
නෑ යන්නෙ කිසිදාක නුබෙ හීන රිදවලා
ලග ඉන්න හැමදාම නුබ මගේ සද වෙලා...
අතැර යන්නට නොහැකි ලෙස මන් නුබේ දැහැනෙහි සිරවෙලා
කියාගන්නට නොහැකි ලෙස මුව නුබේ රුව ලග ගොලු වෙලා...
සිතන්නට මට නොහැකි තරමට සිතත් නුබ ලග නැවතිලා
නුබේ හදවත ගැහෙන රිද්මය මගේ මුලු දිවියම වෙලා..
ශශි
Deesha(දීෂා)❤️ 5 years ago ❤️❤️❤️ ලස්සනයි අක්කි
ශශී❤️? 5 years ago Thank u deesha ❤️?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ශශී අක්කේ...❤️❤️❤️
ශශී❤️? 5 years ago Thank u nangi..❤️?