Hansi Sadaru 5 years ago 278 4 3

Nisadas Image

විරහව.

නෙතු පුරා විසිරුණු
හිමි නොවුනු සිතුවමක
මිහිරි මතක හීන පොදි
කදුළකට අත වනන
හදවත කොනක සිට
ජීවිතය කියා දුන්නේ නුඹයි
ආදරය එපා කෙරුවේ නුඹයි..

Comments (3)

චතුරංගි හර්ශිකා 5 years ago ආදරය ?❤✍

ශශී❤️? 5 years ago ??❤️

Deesha(දීෂා)❤️ 5 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps