චතුරංගි හර්ශිකා 5 years ago 302 2 0

Nisadas Image

හද බැඳි හෙතෙම...

මම ආසම උඹේ ඔය හිනාවට...

මුළු චන්දෙම මම ආසා
කොටස උඹේ වත...

දේශපාලනයේ කුහක මුහුණු මැද...

චන්දෙ ඉල්ලලා බොරුවට අඩන උන්ගෙ නාඩගං මැද...

ටෙලිවිෂන් පත්තර හැම තැනකම තිබුණේ උඹෙ මුවේ හිනාව...

උඹ චන්දෙ ඉල්ලුවනං
ඇත්තමයි මම මගෙ කුළුඳුල් චන්දෙ දෙන්නෙ උඹට...

එච්චරටම මනාපයි මං ඔය හිනාවට...

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps