චතුරංගි හර්ශිකා 5 years ago 332 3 0
දෙනෙත් තෙමෙනකොට
කොලයක් පුරාවට
කදුළු හැලුවේම
හිත නිවාගන්න...?
වරක් දුර යන්න
සිතක් ආවත්
නොගොස් හිටියේම
කවිය නුඹ වෙනුවෙන්ම...?
නෙතක් පිසලන්න
වතක් සනසන්න
හැකි සොඳුරු දෙය
කවිය ඔය නුඹ...?
හිතක් නැහැ ඔන්න
කවිය හැර යන්න
සදා ආදරෙයි
කවිය මම නුඹට...❤✍
මම,
චතූ