✍️කවිකාරි ✍️ 5 years ago 274 7 6

Nisadas Image

...ගමේ පන්සල...

හිත නිවන ඔසුසලය
අති පරම මනරම්ය...
දෙව් බබුන්ගෙත්
පිදුම් ලබනා
ලොව්තුරා ඒ පුණ්‍ය භූමිය...
දෙනෝ දාහක්
වැදුම් ලබනා...
භූමියයි ඒ ගමේ පන්සල...
...කවිකාරි...

Comments (6)

p Madhusanka 5 years ago ❣️

Duvindu Silva 5 years ago Anivaryenma ❤️

Duvindu Silva 5 years ago Hithatama denennama liyanne

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි කවිකාරි?❤️

✍️කවිකාරි ✍️ 5 years ago Tnx chathu ??

Tishal akeesha 5 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps