✍️කවිකාරි ✍️ 5 years ago 312 4 9
සසර පුරුද්දට මෙන්
ගැහුණා හදවත
නුබේ නාමෙන්...
පෙම් බදිනවා අදත්
පුරුදු ලෙසට ම
මේ ආත්මෙත්...
ප්‍රාණයට සමවේය
හුස්මටත් ලංවීය...
ඉතින්,,,,
පෙම්වත
මම වේ ය නුබේ
පාදපරිචාරිකාවම...
...කවිකාරි...
Tishal akeesha 5 years ago ආදරෙයි ❤️❤️❤️
✍️කවිකාරි ✍️ 5 years ago මමත් ගොඩාක් ??
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි කවිකාරි?❤
චතුරංගි හර්ශිකා 5 years ago සසර පුරුද්දට හමුවූ දෙහදට ආසිරි පතනෙමි සොඳුරු ම හෙටකට...❤
✍️කවිකාරි ✍️ 5 years ago ආදරෙයි චතූ මනික ??
Nethu 5 years ago ලස්සනයි කවිකාරියේ ?
✍️කවිකාරි ✍️ 5 years ago Tnx nethu ??
ශශී❤️? 5 years ago ලස්සනයි ගොඩක්.congratulations both of you..stay blessed and be happy..❤️?
✍️කවිකාරි ✍️ 5 years ago Tnx shashi???