❤️mila❤️ 5 years ago 287 3 12
නොසිතූ මොහොතක දී නොසිතූ ලෙස උබ ආවා
මුලු ලෝකයක් වසන්ගතයක පැටලූවා
මිනිසුන් මිලියන ගනනක් උබ ලෙඩ කෙරුවා
එයින් දහස් ගනනක් උබ මරුවට දුන්නා....
කවි පද ලීවට, ගී වැල් ගැයුවාට ,
උබට නොඇසෙන බව අප දන්නේය....
නමුත් කෙසේ හෝ ලගදිම දිනක අප
උබ පරදවලා අප ජයගනු නියතමය... ?
(හැමෝම පරිසමෙන් ඉන්න යාලුවනේ ?❤️ )
?මිලා??️
Nethu 5 years ago Hm .ow Mila akke.oyt parissmin Inna❤️?
ශශී❤️? 5 years ago Oyath parissmin inna nangi..❤️
ශශී❤️? 5 years ago Ah nangida akkada dnne na.?
❤️mila❤️ 5 years ago Thanks shashi, nethu ❤?
❤️mila❤️ 5 years ago මන් මේ අවුරුද්දේ A/L කරනවා. ඔයාලා මට වැඩිය වැඩිමල් ද , බාලයි ද?
ශශී❤️? 5 years ago Aaa nangi kenek ehenm.?❤️
❤️mila❤️ 5 years ago Ehmd ?
ශශී❤️? 5 years ago Oww ?
චතුරංගි හර්ශිකා 5 years ago ඔයත් පරිස්සමින් ඉන්න නංගි❤
❤️mila❤️ 5 years ago ?❤️
Deesha(දීෂා)❤️ 5 years ago පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ?
❤️mila❤️ 5 years ago Oyth prismen sthutin inna deesha ?❤️ budu saranai oytth ?