චතුරංගි හර්ශිකා 5 years ago 330 4 7

Nisadas Image

?⃟⌘࿔⃝❤️

________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________

නුඹට කියන්න දේවල් නම් මහිතේ එමට...
ඒත් අහන්න තරම් නුඹට වෙලාවක් තියෙනවද...?
හිතේ උපන් කදුළු හිතේම දිය කරගෙන...
අහිමි ප්‍රේමයක තවත් හොයන්නේ මොනවද මම...

ජීවිතේ පුරාවට හමුවුණු බොහෝ දෙනා අතර...
හිත නතර වුණේ නුඹ ළගයි කුළුදුලේ දිනෙක...
නුඹම ලියපු වසත් කවියේ අගට...
නැවතුමක් තියන්න ලෝබ හිතුනේ නැතිද...?

මම,
චතූ

________༺═─⃝─⃟─⃟─⃟─⃟─⃟─⃟─⃝─═༻_________

Comments (7)

Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි අක්කි❤

චතුරංගි හර්ශිකා 5 years ago ❤thnqq deesha

ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගි.?❤️

Naween Perera 5 years ago ඒක ?

චතුරංගි හර්ශිකා 5 years ago Thnqq Shashi akka, naween ayya ??

Thilina Prasanga 5 years ago ආදර වදන් නැද්ද

චතුරංගි හර්ශිකා 5 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps