❤️mila❤️ 5 years ago 288 3 10
දූගේ සතුට මවගේ සතුටම හින්දා
ඈ වෙනුවෙන් දියනිය ඔබ හට දුන්නා
අදින් පසුව ඔබ ඈ රැකගනී සිතා......
ඉපදුන දා පටන් මා සමගම සිටිය
අක්කන්ඩිය දැන් බාරයි ඔබට
පිය සෙනෙහස ඇය හට නොම උරුම
නමුදු ඔබ ඇය හට පියෙකුවන මෙන් අයදිමී මම ?.....
?මිලා??️
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි ❤
❤️mila❤️ 5 years ago Thank u deesha .❤️ Dn oyt saneepd ?
Deesha(දීෂා)❤️ 5 years ago ටික දවසක් යයි මිලක්ෂි..
❤️mila❤️ 5 years ago අනේ එහෙමද ?. ඉක්මන්ටම හොදවෙයි ඔයාට ❤️ බුදු සරනයි?
ශශී❤️? 5 years ago ලස්සනයි මිලා...❤️
❤️mila❤️ 5 years ago Thanks shashi akke ?
චතුරංගි හර්ශිකා 5 years ago ? ලස්සනයි ❤
❤️mila❤️ 5 years ago තන්කූ ශශී ?❤️
නදී ..✍???? 5 years ago ලස්සනයි❤️❤️
❤️mila❤️ 5 years ago Thanks nadee ❤️