නදී ..✍???? 5 years ago 337 4 10

Nisadas Image

මා දයාබර මිතූ....

සයුරු වෙරළේ පාද සටහන්
සුසුදු රටකින් මැකී යයි...
අහස් ගැඹ තුළ ඇදෙන දේදුනු
මොහොතකින් සැගවිලා යයි.....
අහස් කුසයෙන් වැටෙන දිය බිදු
මහ පොළොව තෙම ගලා යයි.....
එහෙත් සොයුරිය අපේ මිතුදම
මියෙන තුරු එක වගේමයි....

නදී..

Comments (10)

Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි ගොඩක්

Naween Perera 5 years ago ලස්සනයි නදී ❤️

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 5 years ago Thanks deesha akka ❤️

නදී ..✍???? 5 years ago Thanks naween Ayya ❤️

නදී ..✍???? 5 years ago Thanks Shashi akka❤️

චතුරංගි හර්ශිකා 5 years ago අහස සද සේ හදින් ළං වූ සොඳුරු මිතුදම අමරණීයයි මටත් ලැබුණා එවැනි සුන්දර මිතුරියක් හිත නිතර සනසයි...

චතුරංගි හර්ශිකා 5 years ago කදුළ සිනහව දෙකම අභිමුව එක වගේ ළබැඳියි සමීපයි අරුම සුන්දර මිතුරු සෙනෙහස පින්බරයි හිත නිවයි සනසයි...

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි නදී

නදී ..✍???? 5 years ago Thanks akka ❤️? Oyage kaviyath lassanayy❤️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps