නදී ..✍???? 5 years ago 264 5 9
අවුරුදු දෙක හමාරක්
උසස් පෙළ යැයි
විභාගයකට සැරසිලා...
ගත නොම වෙහෙසුනා
හිත ගොඩක් වෙහෙසිලා..
ලැබුමට දැනුම පාඩම්
වැඩ පොත් අතරෙ හිරවලා..
ජීවිතේ සොදුරු බව
කටු අත්තක සැගවිලා..
හිතට නැත නිදහස
විභාගය අද එළඹිලා..
නැගෙයි කල පාඩම්
පිලිතුරු පතේ ගොනුවෙලා..
මා නොකල පාඩම්
දුටුවිට ගතම වෙව්ලා..
ඇතිවුනේ මහ දුකකි
හිනහි නෙතු අද වැලපිලා..
නදී..✍️
Deesha(දීෂා)❤️ 5 years ago හොඳට ඉගෙනගෙන හීන වලට පණ දෙන්න... ලස්සනයි ❤
Naween Perera 5 years ago හොදට ඉගෙන ගන්න නංගී.
ශශී❤️? 5 years ago හොදට ඉගෙන ගන්න නන්ගි..ලස්සනයි නිසදැස ❤️
නදී ..✍???? 5 years ago Thanks deesha akkiyo❤️
නදී ..✍???? 5 years ago Thanks naween Ayya❤️
නදී ..✍???? 5 years ago Thanks Shashi akka❤️
චතුරංගි හර්ශිකා 5 years ago පාඩම් පොත් අතර සිතුවිලි අවතැන් වෙලා... මාත් උන්නා කාලයක් නුඹ වගේම ගොළුවෙලා...
චතුරංගි හර්ශිකා 5 years ago ඒ නමුත් මිතුරි මම ජීවිතේ හොය හොයා... නෙතට නින්දක් නොදී සිහින සිත්තම් කළා...
නදී ..✍???? 5 years ago ලස්සනයි චතූ අක්කේ❤️❤️