චතුරංගි හර්ශිකා 5 years ago 306 5 9
✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰ?⃟⌘࿔⃝❤
හීන පුරනා මීන ඇස් ළග
ගීත ගයනා කොවුලෙක්ය නුඹ
නීල ගගනත පාළු නොකරන
සීත මකනා හිරු කිරණ නුඹ...
ඈත දුරකට යන්න මා හා
දෑත් පටලා දුරක් ආ නුඹ
රෝස පිටුවක් පුරාවට ලියු
ප්‍රේම කවි පද පේළියක් නුඹ...
පෑල දිග රත් අහස සිපගෙන
එබී බලනා පුර හඳක් නුඹ
පාළු මූසල අඳුරු රෑටත්
පෑයු ඉරබටු තරුවක්ය නුඹ...
මම,
චතූ
✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰ?⃟⌘࿔⃝❤
ශශී❤️? 5 years ago ගොඩක් ලස්සනයි ❤️
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ලස්සනයි ❤️❤
නදී ..✍???? 5 years ago ලස්සනයි❤️❤️??
Naween Perera 5 years ago ❤️❤️
Nethu 5 years ago Hariiima lassanii❤️❤️
✍️කවිකාරි ✍️ 5 years ago Lassni akka ??
චතුරංගි හර්ශිකා 5 years ago Thnqq all ?
Dila ???? 5 years ago ❤️✨
චතුරංගි හර්ශිකා 5 years ago ❤