නදී ..✍???? 5 years ago 262 6 13
??
සබද,
ඔබ මා සමග
තරහයිද,
මා නොදනි..?
මග තොටේ
නෙක වෙලේ
හමුවෙලා
අපි මෙහෙම..
නෙතු වලින්
ඉගිකරා
දසන් නොවිදාම
මුණගැසුණු
හැම වෙලේ..?
දසන් විදහා
යලිදු
ඔබ සමග
හිනහෙන්න..?
අවසරද
මට ඔබෙන් ,
කොරෝනා
යලි නික්ම
යනදා....
නදි..✍️
චතුරංගි හර්ශිකා 5 years ago ..?❤
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
නදී ..✍???? 5 years ago ❤️❤️
Deesha(දීෂා)❤️ 5 years ago ?❤❤
නදී ..✍???? 5 years ago ❤️❤️
Naween Perera 5 years ago බලාපොරොත්තු ලස්සනයි ජීවිතේ ලැබෙනවට වඩා ❤️
නදී ..✍???? 5 years ago ❤️
Nethu 5 years ago Lassani?
නදී ..✍???? 5 years ago Thanks ❤️❤️
✍️කවිකාරි ✍️ 5 years ago Lassni ??
නදී ..✍???? 5 years ago Thanks ❤️❤️
Dila ???? 5 years ago ❤️❤️
නදී ..✍???? 5 years ago ,❤️❤️