Naween Perera 5 years ago 318 4 6

Nisadas Image

කලු සුදු

සුදු කලුවට දැක්ක ලෝකෙටම
ඒ දෙකත් පාට බව නොදැනීම
තව තව පාට විසිතුරු ලෙසට
සොයා ගිය මුත් දෑස
හේදුනු පාට හීන වල
අවශේෂ බලනවට වඩා
ඉතිරි උනු ජීවිතේ සුදු කලුව
දැන හැදින ගෙන ලෙසට
ඉන්නවා තරමටම
සැනසුමක් තව කොයිද...

~ නවියා ~

Comments (6)

Deesha(දීෂා)❤️ 5 years ago හ්ම්ම් අර්ථවත් ලස්සන නිසදැසක් ❤

Naween Perera 5 years ago ස්තුතියි දීශා ❤️

චතුරංගි හර්ශිකා 5 years ago Mmm...?

Naween Perera 5 years ago චතූ ??

ශශී❤️? 5 years ago ඒක ඇත්ත.? ලස්සනයි නවී.?

Naween Perera 5 years ago ස්තුතියි ශශී ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps