තූර්යා ඉඳුවරී 7 years ago 371 5 3
සුන්දරයි ජීවිතය
අසුන්දර නොවූ විට..
සුන්දරයි අසුන්දර වූ දෙය
සුන්දර යැයි සිතූ විට..
ජීවිතය අසුන්දර විය හැක
සුන්දර නොවූ විට..
එහෙත් ජීවිතය
සුන්දර කර ගත හැකිය
සියලු දෙය විඳදරා ගත් විට..
?තරූ සමනළී?
බ්ලැක් බ්ලැක් ඇරෝ 7 years ago රෑ අහසට නම් සඳ ඕනයි අමාවකට නම් හරි පාළුයි මේ හිත නම් නුඹ ගාවයි මගේ පෙම නම් නුඹ පමණයි යුග නෙතට නම් කඳුළු උරුමයි හැම හිතකට දුක විතරයි ප්‍රේමය නම් හරි ගැඹුරුයි මැණික, මේ මට නම් නුඹ ඕනයි ❤️
තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි.....
Gihani 6 years ago අදයි ඇප් එකට ආවේ..ලස්සනයි...