චතුරංගි හර්ශිකා 5 years ago 228 4 5

Nisadas Image

සදාකාලික අමාවක ⃟─⃟?─⃟⃟─⃟⃟─⃟⃟?

අමාවකට ගන කරුවල අහස යට
මට හරි පාළුවක් දැනෙනවා හැමදාම
පුර පෝ දිනක් අහලකවත් නැහැ තාම
ආයෙත් සඳ වඩින්නේ නැහැ නුඹ ගැබට...

මම,
චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 5 years ago ????

Naween Perera 5 years ago ?

චතුරංගි හර්ශිකා 5 years ago ??

ශශී❤️? 5 years ago ? ලස්සනයි

චතුරංගි හර්ශිකා 5 years ago Thnq ශශී අක්කා





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps