Naween Perera 5 years ago 487 5 6
නැතිම දේ හැම වෙලේම
ඕනාවට වඩා ඕනා උනාම
දැනෙන දේ කියන්න
සවනක් නැති උනාම
හිතට එන්නෙම හැම වෙලාවෙම
තද කරගන්න ඇගිලිතුඩ
සිදුරක් හිසේ ඇතිවෙන්න
පුදුමෙකට වගෙ එවෙලාවටම
නැතිම දේ ඇවිදින් බලන් ඉන්න
ඉවසීම ඇත්තෙ අගිස්සට...
~නවියා~
නදී ..✍???? 5 years ago ඉවසීම.? ලස්සනයි නිසදැස.?♥️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤
ශශී❤️? 5 years ago ලස්සනයි නවී අයියා❤️
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක් ලස්සනයි
✍️කවිකාරි ✍️ 5 years ago ලස්සනයි අයියේ ?
Naween Perera 5 years ago ස්තුතියි චතූ,නදී,ශශී,කවිකාරි, දිශා ❤️❤️❤️