Nemi Rathnayake 7 years ago 294 6 0

Nisadas Image

අමාවක සද

අමාවකේ සිත් අහසට
පෑයූ පුන් සද විලසට
තෙරක් නොමැති මහ සයුරට
ළං වූ වෙරළක් විලසට
දුක හා සැප දෙක අබියස
සෙවනැල්ලට වඩා හොදින්
මා හා මේ දුර ආවේ
නොකියම ආපසු යන්නද.....

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps