Bhagii 5 years ago 279 5 6

Nisadas Image

හදවත

පිපෙන පරවෙන
දහස් මල් මත
අතිර බව ලොව
ලියවිලා ඇත...
මියෙන තුරු බොහෝ
හදවත් මිහිමත
දහස් වරක් මැරී
නොමැරෙනු ඇත...

Comments (6)

Naween Perera 5 years ago ලස්සනයි bhagi

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

නදී ..✍???? 5 years ago ලස්සනයි ☺️

Deesha(දීෂා)❤️ 5 years ago ❤ ලස්සනයි

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤

Bhagii 5 years ago ස්තූති හැමෝටම??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps