Naween Perera 5 years ago 274 5 7
ගියෙමි උඩුගං බලා පැවති
බමුණු මතවල බැට කමින්
පැතිමි චිරතිතිය සසුන තුල
මගෙ ගෝතම බෝසතුන්
තුන් සිතම රට දැය කෙරෙහි මිස
නැත සිහිනෙකිදු දැය වනසමින්
හැකි උපරිමය දුන්
මගෙ සිත ගත වෙහෙසමින්
දැන් ඇතිය සිතුනත් දහස් වර
හැමදේම මං ඉවසමින්
පැතුවේම වසනා මොහොතක්ම
රකින රට දැය තුටින්
දැන් ඇතිය මට අවසනක
මගෙ යුතුකමක ගතපසු දැයෙන්
සනිටුහන් කල මැනවි මගේ අවසන
ගරු ලැබූවකු ලෙස දැයෙන්
~නවියා~
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ???
නදී ..✍???? 5 years ago Lassanay☺️
Naween Perera 5 years ago ස්තුතියි දිශා,නදී ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤❤
Naween Perera 5 years ago ස්තුතියි චතු ❤️
ශශී❤️? 5 years ago ලස්සනයි අයියා.❤️
Naween Perera 5 years ago ස්තුතියි ශශී ❤️