...චූටි... 5 years ago 284 4 4

Nisadas Image

හිත...

වැරැදි බව දැන දැනත් සිත නුඹට පෙම් කලා..
නුඹෙ හඩ අහන්නට සිත මෙමට බල කලා..
දකින්නට නුඹේ රුව නෙත් මඩළ ප්‍රිය කලා..
ඒත් නුඹ හැමදාම මගේ හිත පෑරුවා..

?

Comments (4)

Deesha(දීෂා)❤️ 5 years ago ??

නදී ..✍???? 5 years ago ????

චතුරංගි හර්ශිකා 5 years ago ??❤

ශශී❤️? 5 years ago ?ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps