නදී ..✍???? 5 years ago 259 5 10
කිරි දියරක් සේ නොගැලූ සෙනේ
දිය දහඩිය කදුලැලි වී
ගැලුවා .....
පැතුවත් ඔබහට නොහැකිවු
සිහිනෙට මා යන මාවත
එලිය කලා .....
වැටුනත් නැගිටා පෙරටම
යන්නට ඒ හැම විටකම
දිරි දුන්නා ......
තාත්තේ නුඹ මේ පිං
මහිමෙන් නිදුක් බවින් නිති
වැජඹේවා ....
නදී..✍️
Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක්ම ලස්සනයි ❤️
නදී ..✍???? 5 years ago ස්තූතියි දීෂා❤️ ☺️
ශශී❤️? 5 years ago ලස්සනයි නන්ගා..❤️
නදී ..✍???? 5 years ago ස්තුතියි ශශි අක්කා ❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි නදී ❤
නදී ..✍???? 5 years ago ස්තුතියි චතු❤️
❤sami❤ 5 years ago ලස්සනයි
නදී ..✍???? 5 years ago ස්තුතියි sami❤️
Naween Perera 5 years ago ලස්සනයි නදී ?
නදී ..✍???? 5 years ago ස්තුතියි නවීන් අයියේ❤️