Dila ???? 5 years ago 265 5 13

Nisadas Image

17.

හඬන කඩදාසි මත
ඉකිගහන අකුරු ඇත

රිදුම්
කෙඳිරුම් සහ
සියුම් පැසසුම්

හාදු හා
නෝක්කාඩු ද
එකතු කර ගුලි කල

හඬන කඩදාසි මත
ඉකිගහන අකුරු ඇත

නුඹ නමට ලියවුණ
නුඹ නමට වෙන්වුණ

කියූ නොකියූ කතන්දර
කවි සමග  !!

Comments (13)

චතුරංගි හර්ශිකා 5 years ago හරිම ලස්සනයි ???❤❤❤

නදී ..✍???? 5 years ago ලස්සනයි ඩිලා❤️?

Dila ???? 5 years ago ස්තූතියි චතු ??

Dila ???? 5 years ago ස්තූතියි නදී ❤️

ශශී❤️? 5 years ago ගොඩක්ම ලස්සනයි ❤️

Deesha(දීෂා)❤️ 5 years ago ගොඩක්ම ලස්සනයි ❤️

Dila ???? 5 years ago ස්තූතියි ශශි අක්කේ දීශා අක්කේ ❤️??

Naween Perera 5 years ago ලස්සනයි නංගි ❤️

Nawodya Dissanayake 5 years ago ?

Dila ???? 5 years ago Thank you navodya ?

❤sami❤ 5 years ago Lassanai

Nethu 5 years ago Harima lassnai?❤️

Dila ???? 5 years ago Thank you sami, nethu ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps