Naween Perera 5 years ago 288 5 10

Nisadas Image

බලාපොරොත්තුව

නොයෙන බව දැනුනාට දසදහස් වාරයක්..
උබයි ජීවිතේ කියා එකවරක් දැනුනාම..
හැමදේම එපාඋන මගේ හිතට මල් වැස්සක්
වැස්සා වගේ නැවුම් සුවද තව නැගෙයි එමට
රැදිලා උන් සුවදැති මුලු හද පුරාම
මතක සුවද ගත පුරාම ඉපිලූ සිනාවම
ඉනික්බිති නුබ ගිය හිත වෙලුනු කිඩාරම
අදුරුවුව සුවද විය තනිවුනු හදවතම
ගතට තනිකම හැකිය මට මකාගන්නට..
හිතට උනු පාලුවනම් බැහැ තවමත් මකන්නට
උබෙ සිනාවක් හැබහින් දැක හද සනසවන්නට
පින් ඇතිවෙද මගෙ නෙත් දෙක හට. ..

~නවියා~

Comments (10)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤?

නදී ..✍???? 5 years ago ලස්සනයි ?

ශශී❤️? 5 years ago අනේ.? ලස්සනයි අයියා.❤️

Naween Perera 5 years ago ස්තුතියි චතූ,නදී,ශශී ❤️

චතු ගුණසේකර ? 5 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 5 years ago ?? ලස්සනයි

Naween Perera 5 years ago ස්තුතියි චතුරිකා , දීශා ❤️

Nethu 5 years ago Lassnai

✍️Nilushi Nisansala✍️ 5 years ago ලස්සන නිසදෙසක් ??

Naween Perera 5 years ago ස්තුතියි nethu ,nilushi ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps