...චූටි... 5 years ago 297 4 8

Nisadas Image

නොපෙනනා දුරක...❤️

අකුරු සිත්තම් කරනවා රෑ දවාලේ මං උබෙ නමට..
සිහින ගෙත්තම් කරනවා මං තුන් යම නින්දේම..
ගතින් දුරස් වී මේ සිතින් පෙම් කර ගෙවන...
උබයි මැණික මට ලැබුනු හොදම ඇරඹුම...❤️

Comments (8)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤

නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️?

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

...චූටි... 5 years ago තෑන්ක්ස් නදී ,චතූ,ශශි අක්කියො ❤️

චතු ගුණසේකර ? 5 years ago ම්ම්ම්,ලස්සනයි

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ❤

❤sami❤ 5 years ago ගොඩක් ලස්සනයි

Nethu 5 years ago ☺️?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps