කෞශික නිමාදිත් 5 years ago 260 5 9

Nisadas Image

තනි වීමට???

ආලෝකය
මග හරිමින් මා විසින්
ඔහේ ඇවිද යමි

නුබ නොමැති
ඒ ඝණ අන්දකාරය
තුලටම

-මක්නිසාදයත්-

"නුබ නොමැතිව
දිදුලන ඒ ආලෝකයෙන්
මා හට සැගවීමට"

-මා හට අවැසිය අදුරක තනි වීමට-

කෞශික___

Comments (9)

ශශී❤️? 5 years ago ලස්සනයි නිමා..❤️

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?

නදී ..✍???? 5 years ago ලස්සනයි ?

Naween Perera 5 years ago ලස්සනයි

Dila ???? 5 years ago ලස්සනයි ✨✨

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි කෞශික

Nethu 5 years ago Lassani?

❤sami❤ 5 years ago හ්ම්ම්. ලස්සනයි

කෞශික නිමාදිත් 5 years ago ස්තුතියි ❤️✌️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps