Madhusanka Prabhath 5 years ago 235 7 7

Nisadas Image

මා.. නොලද එ ප්‍රේමය ❤

කාට නමි කිව හැකිද , මා නුඹට පෙමි නොකල බව, ලබන්නට බැරි තැන අත්හැරියා මිසක , ප්‍රේමය යනු හිමිකර ගැනිමද නොවෙි... අත්හැරිමද ප්‍රේමය වෙයි. හිමිකර ගැනිම තුලින් ප්‍රේමය පලුදු වෙි නමි, අත්හැර වර්ථමානයේ ජිවත් වෙමින් අතිතයට පෙමි බැද සිනා සීමද ප්‍රේමයයි..... මා නොලද...❤

Comments (7)

Deesha(දීෂා)❤️ 5 years ago ම්ම්ම් ලස්සනයි ඒ වචන උත්තරීතර ප්‍රේමය ?

Dila ???? 5 years ago ලස්සනයි ❣️

ශශී❤️? 5 years ago ගොඩක් ලස්සනයි ❤️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤❤

නදී ..✍???? 5 years ago ලස්සනයි ?❤️

Nethu 5 years ago Lassani?

Madhusanka Prabhath 5 years ago Thanks මිතුර මිතුරියනි...





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps