Vosandi Dissanayake 5 years ago 260 5 7

Nisadas Image

දයාබර මිතුරිය

"උදෑසනට රැස් විහිදන හිරු කිරණ නුඹයි
තණ පලසේ මුතුකැට බදු පිනි බිදුව නුඹයි
මහ සයුරේ රැළි නගනා සයුරු රළ නුඹයි
මිතුදමකට එළිය දුන් පුන් චන්ද්‍රයා නුඹයි

ගණ අදුරේ එළිය ගෙනෙන පහන් සිල නුඹයි
පාළු සිතට සතුට ගෙනෙන පිනි වැස්ස නුඹයි
රෑ අහසට මනරම් වූ තරු කැටය නුඹයි
හන්තානට පායා ආ හිරු මඩල නුඹයි

අහස් කුසේ මනරම් වූ වලාගැබ නුඹයි
පොළෝ තලේ දිස්නය දෙන මිණි කැටය නුඹයි
රිදී ඉරක් සේ සෑදුණු දිය දහර නුඹයි
කටු අතරේ පිපී දිලෙන රෝස මල නුඹයි......"

Comments (7)

Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?

නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️

Nethu 5 years ago Lassani♥️?

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️

Dila ???? 5 years ago ❤️❤️

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤

Vosandi Dissanayake 5 years ago Thank you





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps