Vosandi Dissanayake 5 years ago 290 2 2
නිමාවුනි නොවේද?
ළමාවිය සොදුරු
සැහැල්ලුව,
විවේකය,
දගකාරකම්
ගිලිහුනා නොවෙද නැගණියනි
මගේ
වගකීම් දැනුනෙහිද දිවියෙහි
තහංචි වැටුනා නොවෙද,
නොනවතින්න
සොයාගෙන යන්න දිවිමග
හමුවේවි මන බදනා
නෙක නෙක දේ
රුදුරු වූ මේ සමාජයේ
ඉගි බිගි පැමිණේ දසතින්
යන්න දරාගෙන ඉදිරියටම
මතකයට ගනු මැනවි
පා තබා ඇති ඔබ තුරුණු වියට
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි ❤️
Vosandi Dissanayake 5 years ago Thanks akki