sad danu 7 years ago 384 1 1
කල්පයක් හිත පෙරුම් පුරා
අවුරුදු ගාණක් ඔබ එනකල් බලා
මාසයෙන් මාසය ලන්වෙලා
දවසින් දවස අපි අපේ වුනා
පැයෙන් පැය අප කතාකරා
තප්පරෙන් තප්පරේ හීන මැවුවා
ජිවිත කාලය පුරා මතකයන් තියා
එක් නිමේෂයකින් ඔබ වෙන්ව ගියා!!
චතූ වීරසේකර
චතුරංගි හර්ශිකා 5 years ago ම්...?