Vosandi Dissanayake 5 years ago 273 3 3
නොනිමි පැතුමන් තිබෙන්නට ඇති
බොහෝ මල්දම් ගොතන්නට ඇති
ගෙලෙහි පලදා සිටින්නට ඇති
මලෙහි ලස්සන විදින්නට ඇති
සුපුෂ්පිත මල පරව ගියදා
නැගුනි හද තුළ කෝප වරුසා
ලිපෙහි ලිප්ගිනි වැඩිව ගියදා
මෙනෙහි විය ජීවිතය දෙදෙරා
මලක් පිපුණා දහස් පෙතියා
සුළගේ පාවි ගියා නොකියා
බලායිමි නැවතත් එනතුරා
නොඑන්නේ කිමදැයි ප්‍රියා
Deesha(දීෂා)❤️ 5 years ago ? ලස්සනයි
නදී ..✍???? 5 years ago ලස්සනයි ❤️
Vosandi Dissanayake 5 years ago ?